රනිල් වික්රමසිංහ අද (14) ඉදිරිපත් කරන 2023 වර්ෂයට අදාළ අයවැය ලේඛණයෙන් වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ ණය වාරික සහ පොලී ගෙවීමට බව මුදල් රාජ්ය ඇමති රන්ජිත් සියඹලාපිටිය හෙළිකර තිබේ.
එම මුදල රුපියල් කෝටි 421,800ක් වන අතර ලබන වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තු ගත රජයේ සමස්ත වියදමෙ රුපියල් කෝටි 788,500ක් බව වැඩිදුරටත් හෙළිකර තිබේ. මේ අනුව ලබන වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති සමස්ත වියදමින් 53.49%ක් වෙන් කෙරී ඇත්තේ ණය වාරික සහ පොලී ගෙවීමට ය.
Views: 0










