බ්‍රසීලය නැවත ලූලා සමඟ වමට හැරෙයි

බ්‍රසීලය නැවත ලූලා සමඟ වමට හැරෙයි

බ්‍රසීලයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති Lula da Silva ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ.

බ්‍රසීල ජනාධිපතිවරණයේ දී Lula da Silva ඡන්ද වලින් 50.9% වන (60,345,999 )ක ඡන්ද ප්‍රමාණයක් ලබා ලබාගත් අතර ප්‍රතිවිරුද්ධ අ‌පේක්ෂකයා වන අන්ත දක්ෂිණාංශික Jair Bolsonaroට ලබා ගත හැකි වූයේ 49.1% (58,206,354 ) ක ඡන්ද ප්‍රමාණයක් පමක් වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn