පිලිපීනයේ කුණාටුවකින් 45ක් මියයයි

පිලිපීනයේ කුණාටුවකින් 45ක් මියයයි

පිලිපීනයේ දකුණු ප්‍රදේශයේ කුණාටු තත්වයක් සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

පිලිපීනයේ මින්දනාඕ දූපතේ, මැගින්ඩනාඕ පළාතට මෙම කුණාටු තත්වය දැඩි ලෙස බලපා ඇති අතර , 95km/h (59 mph) දක්වා වේගයෙන් හමායන කුණාටු තත්වය මෙම සති අන්තයේ එහි උච්චතම අවස්ථාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව එරට කාලගුණ බලධාරීන් විදෙස් මාධ්‍යට සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn