මුළු රටම කුසගින්නට හෙලා ගෝටා ගිය හැටි මෙන්න

මුළු රටම කුසගින්නට හෙලා ගෝටා ගිය හැටි මෙන්න

ගෝටාබය රාජපක්ෂ විසින් උන්මත්තක ආකාරයෙන් ක්‍රියාත්මක කරණ ලද රසායනික පොහොර සහ යෙදවුම් තහනම් කිරීමෙන් මෙම වසරේ මහකන්නයේ වී අසවැන්න මෙට්‍රික්ටොන් 1130164 කින් බිඳවැටී ඇති බව අනාවරණය වේ.

ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් 2021-2022 වර්ශයට අදාලව නිකුත් කල වාර්තාවේ මේ පිළිබඳව දත්ත ඉදිරිපත් කර ඇත. 2021 මහ කන්නයේදී වී මෙට්‍රික්ටොන් 3,061,394 ක් ලැබී ඇති අතර මෙවර මහකන්නයේදී එය මෙට්‍රික්ටොන් 1,931,230 ක් දක්වා බිඳවැටී තිබේ.

මෙම වසරේ වී අස්වැන්න මේ තරම් පහත වැටී තිබෙන්නේ පසුගිය වසරට වඩා හෙක්ටෙයාර් 3643 වැඩිපුර වගාකිරීමෙන් වීමද විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn