වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කමින් සිටින බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.
තමන් වෙත ලැබී ඇති එම පැමිණිළි මත වෙළෙඳපොලේ ඇති වානේ පරීක්‍ෂා කරමින් සිටින බවත් කිසියම් හෝ සමාගමක වානේ ප්‍රමිතියෙන් තොර යැයි පරීක්‍ෂණවලින් සනාථ වුවහොත් නීතිමය පියවර ගන්නා බවත් එම අධිකාරිය සඳහන් කරයි.
Views: 0










