විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ තුන්වැනි තරගය ලෙස හෝබාට්හිදී අද (23) පැවැති තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 09කින් අයර්ලන්ත කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ.
ශ්රී ලංකා පිල ලකුණු 129ක ඉලක්කය ඕවර 15කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
අයර්ලන්ත කණ්ඩායම ඕවර 20කදී කඩුලු 08ට ලකුණු 128ක් ලබාගත් අතර ශ්රී ලංකා කණ්ඩායම ඕවර 15කදී කඩුල්ලක් දැවී ලකුණු 133ක් ලබාත්හ.
Views: 0










