ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පත් වැඩි ඡන්ද 178කින් සම්මත වී තිබේ.
ඒ එම පනතට අදාළව අද (21) පැවති ඡන්ද විමසීමේ අවස්ථාවේදී පක්ෂව ඡන්ද 179ක්තු විරුද්ධව එක් ඡන්දයකුත් ලැබීමෙනි.
පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.
එම පනතට අදාල විවාදය ඊයේ (20) සහ අද (21) දෙදින තුළ පැවැත්විණි.
Views: 0










