ක්ෂෙනුකා සෙනෙවිරත්නට එල්ලවී තිබෙව චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී විපක්ෂයේ කාර්ය භාරය සහ ආණ්ඩුවේ කාර්යය භාරය වෙනස් බව විදේශකටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නිම වීමටත් පෙර ඇය තායිලන්තයේ තානාපතිවරිය වශයෙන් පත් කිරීම පිළිබඳව දැඩි විවේචනයක් ආණ්ඩුවට එල්ල වී තිබේ. මේ පිළිබඳව මාධ්‍යවේදීන් විදේශකටයුතු නියෝජ්‍ය ඇමතිවරයාගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඉහත පිළිතුර ලබා දුන්නේය.
ආශ්‍රිත පුවත්
LTTE කතා මැද ක්ෂෙනුකා තායිලන්තයට!
Views: 0









