වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
එම දිවුරුම් දීම සිදුකර ඇත්තේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දීය.
අද (09) පෙරවරුවේ පැවති මෙම දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායකද සහභාගී වී සිට ඇත.
Views: 0










