දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හා පීපල්ස් ලීසිං හිටපු අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
Views: 0









