අදත් පැය දෙකකට වැඩි විදුල් කප්පාදුවක්

අදත් පැය දෙකකට වැඩි විදුල් කප්පාදුවක්

අද (05) දිනයේත් පැය දෙකකට අධික විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙයි.

ඒ අනුව අද දිනයේද A සිට W දක්වා කලාප 20ට අදාලව පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

මේ අනුව ඒ ඒ කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහතින් දැක්වෙයි.

Facebook
Twitter
LinkedIn