ආණ්ඩුවේ මර්දන වැඩ පිළිවෙලට විරුද්ධව සරසයි සිසුන් අද (04) පස්වරුවේ සංවිධානය කර තිබු විරෝධතා පා ගමනට කැලණිය දළුගම ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළුගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලට අසළින් මෙම විරෝධතාපා ගමන ආරම්භ තර තිබිණි.
Views: 0










