ඇති අයගෙන් අරගෙන නැති අයට ලබා දීමේ ක්‍රමයක් ඇති කළ යුතු යැයි හිටපු කෘෂිකර්ම ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඔහු මෙසේ පවසා ඇත්තේ බදු පනත් තුනක් පිළිබඳ අද (04) පාර්ලිමේතුවේ පැවති විවාදයට එක්වෙමිණි.
එහිදී ඔහු පවසා තිබෙන්නේ, තියෙන මිනිසුන් ගෙන් ලබා ගෙන නැති මිනිසුන්ට ලබා දෙන බදු ක්‍රමයක් ඇති කළ යුතු බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
Views: 0










