ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවේ දී ඊයේ (02) උපහාර සම්මානයක් හිමි වී තිබේ.
ආචාර්ය වික්ටර් රත්නායකට මෙම සම්මානය හිමිව ඇරත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අවස්ථාවේදීය.
යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස් අතිනි.
Views: 0










