චීන පරීක්ෂකයින් පිරිසක් විසින් කොවිඩ් සංවේදක මුහුණු ආවරණයක් නිපදවා ඇති බව වාර්ථා වේ.
චීනයේ ෂැංහයි යී ටොංජි විශ්වවිද්‍යාලයේ සේවය කරණ හය දෙනෙකු ගෙන් සමන්විත විද්‍යඥයින් කන්ඩායමක් සිදුකරණ ලඳ පරීක්ශණයකින් අනතුරුව එලිදක්වන ලද මෙම මුහුනු ආවරණයට විනාඩි 10 ක් ඇතුළත වාතයේ ඇති Covid-19, H5N1 සහ H1N1 ඉන්ෆ්ලුවෙන්සා යන වෛරස් හඳුනාගෙන පරිශීලකයින්ට දැනුම් දීමේ හැකියාවක් පවතී.
1









