ඊයේ (10) දිනයේදී පමනක් කොවිඩ් ආසාදිතයින් 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
පෙරේදා දිනයේදී (09) කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වී තිබූ අතර,
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670408 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16725 ක් වේ.
0









