මීගමුව අධිකරණය අසළ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයිද ඉන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව පවසයි.
මෙලෙස තුවා ලබා ඇත්තේ අවුරුදු 40 සහ 51 වයස්වල පසු වන කටාන දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
Views: 0










