අද (23) සිට ක්‍රියාත්මක වනපරිදි රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට තාවකාලිකව ආනයන තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගිනි.
එම භාණ්ඩ යටතට ඇතැම් ආහාර වර්ග ඇතුළත්ය.
3









