තවත් කොවිඩ් ආසාදිත මරණ 08ක් ඊයේ (02) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු සහ කාන්තාවක්, අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයක් 04 දෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,567කි.

0









