මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි වීමට එංගලන්තය බලා ගිය ශ්‍රි ලංකා කන්ඩායමේ මල්ලවපොර ක්‍රීඩකයෙක් මෙලෙස ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මීට පෙර ජූඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ කළමණාකරුවෙකුද අතුරුදහන් වූ අතර මෙලෙස මල්ලවපොර ක්‍රීඩකයෙකු අතුරුදහන් වී තිබෙන්නේ තුන්වෙනියා ලෙසය.
✍️ Rishie Bro
1









