හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඊයේ (02) හදිසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරතවී තිබේ.
හෙලිකොප්ටර් යානය ගොඩබැස්වූ ස්ථානයේ රැඳීසිටි මන්නාරම ප්‍රදේශයේ මධ්‍යවේදීන් රවී කරුණානායකගෙන් ඔහුගේ පැමිණීමට හේතුව විමසා සිටියත් ඔහු ඊට පිළිතුරු නොදී මෝටර් රථයකින් පිටත්ව ගොස් තිබුණි.
කෙසේවෙතත් වාර්තා වන්නේ මුහුදු ආහාර නිෂ්පාදනය කිරීමේ පෞද්ගලික ආයතනයක පිරිසක් ඔහුව පිළිගැනීමට අදාළ ස්ථානයට පැමිණ සිටි බවය.
1









