වී කිලෝවක සහතික මිල නීතිගත කරන ලෙසත් 2014 යල් කන්නයේ ලබාදීමට නියමිතව තිබූ බිත්තර වී මුදල් ලබා ගැනීමත් එම වසරේ දෙසැම්බර් මාසයේ ඇතිවූ අධ්ක ගං වතුර තත්වයෙන් හානී වු වගාවන් සදහා වන්දි ලබා ගැනීමත් ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් අද (24) අනුරාධපුරයේදී ගොවි ජන උද්ඝෝෂණයක් පැවැත්වින.
සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය විසින් මෙය සංවිධානය කර තිබින.









Views: 0









