කොරෝනා ලක්‍ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා

කොරෝනා ලක්‍ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා

කොවිඩ් – 19 රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

කාලයකට පසුව පාසල් විවෘත කිරීම නිසා එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කළ යුතු බව සඳහන් කරන විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා සියලු දෙනා කොවිඩ් 19 පරීක්‍ෂණයට ලක්නොකරන බවද සඳහන් කරයි.

මේ වනවිය රට තුළ කොවිඩ් – 19 වෛරසයේ යම් වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්