රනිල් බියගුලු බව පිළිගනී

රනිල් බියගුලු බව පිළිගනී

පාර්ලිමේන්තුවෙන් තෝරා ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ ඡායාරූප ලෙස හමුදාව පිරිවරාගෙන සිටින ආකාරය එක් කර තිබීමෙන් ඔහු පසුවන බියගුලු බව හෙළිවන්නේ යැයි මාධ්‍යවේදී අතර සාකච්ඡාවක් ගොඩ නැගී තිබේ.

ගෝල්ෆේස් සාමකාමි අරගලයට ආරක්ෂක හමුදා යැයි කියා ගන්නා බීමත් පිරිසක් යොදවා ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ වීරයෙකු සේ රඟපාන්නේ යැයි දේශපාලන අංශ අතරද විවේචනයක් එල්ලවී තිබේ. මෙයට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ පවා ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට මේ ආකාරයේ ඡායාරූපයක් එක්කර නොතිබුණි.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට

Facebook
Twitter
LinkedIn