මාන්කුලම් පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි වෙනස් කර එම පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනත් කොට්ඨාසවලට අනුයුක්ත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව, මෙතෙක් දිවයිනේ පැවති පොලිස් කොට්ඨාස 43, ඊයේ සිට 42 දක්වා අඩු වී ඇත.
Views: 0









