රනිල් දිවුරුම් දෙන වෙලාවේත් විදුලිය බිඳවැටිලා

රනිල් දිවුරුම් දෙන වෙලාවේත් විදුලිය බිඳවැටිලා

රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ විනාඩි 10ක පමණ කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටී ඇති අතර ඒ සම්භන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන විදුලිය බිඳවැටීමක් සාමාන්‍යයෙන් විනාඩි දෙකක් පමන කාලයකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර එයද ක්‍රියාත්මක නොවූ බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn