හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර පසුව ඔහු ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙසද පත් කරන ලදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට හැරදා ගිය පසු ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා එම ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්විය
Views: 0










