ජනාධිපති ධුරයට නාමයෝජනා අද

පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා නාම යෝජනා ලබා ගැනීම අද (19) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

මේ සඳහා දැන සිව් දෙනෙකු ඉදිරිපත්වී සිටිති. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, පොහොට්ටුවෙන් වෙනු වුණු කණ්ඩායමක් වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම සහ සමගි ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස යන අය ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

Facebook
Twitter
LinkedIn