රනිල් වැඩබලන ජනාධිපති වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ බව අගමැති ලේකම් කාර්යාලය පවසයි.

අගමැති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ අගමැතිවරයා හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූවේ අගමැති වරයා හා වැඩබලන ජනාධිපතිවරයා ලස බවය.

Facebook
Twitter
LinkedIn