හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ශ්රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
BBC පුවත් සේවය ප්රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්රකාශ කළ බවය.
මේ සමඟ ශ්රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බවද BBC පුවත් සේවය වාර්තා කරයි.
Views: 0










