කලහකාරීන් අත්අඩංගුවට ගන්නැයි – රනිල් නියෝග කරයි

කලහකාරීන් අත්අඩංගුවට ගන්නැයි – රනිල් නියෝග කරයි

කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn