ගෝටාබය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

ගෝටාබය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඔහු මෙම ලිපියට අත්සන් තබා ඇත්තේ හෙට (ජූලි මස 13) සිට බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇත.

Facebook
Twitter
LinkedIn