ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංකට කොවිඩ් – 19 ආසාදනය වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඒ අනුව ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගාවලියේ දෙවන ඉනිම සඳහා පැතුම් නිස්සංක වෙනුවට ඔෂධ ප්‍රනාන්දු ඇතුළත් කර ඇති බවය.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය විය.
Views: 0










