ජනපති ඉවත් වන බව අගමැතිටත් දන්වයි

ජනපති ඉවත් වන බව අගමැතිටත් දන්වයි

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ජූලි 13 වනදා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන බදාදා (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනටද ජූලි 09 වනදා දැනුම් දී තිබුණි.

Facebook
Twitter
LinkedIn