ශිරන්ති රැකීමට මහජන බැංකු සේවකයන් බිලි දීමේ තැතක්

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය “සිරිලිය සවිය” නමින් රාජ්‍ය නොවන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාජ හැඳුනුම්පත් අංක ලබා දීම හෙළි වීමෙන් පසු මහජන බැංකුවේ පාලනාධිකාරිය විසින් එම තොරතුරු හෙළි කිරීම පිළිබඳව සොයමින් සිටින බව වාර්තා වේ.

මෙතරම් නීතිවිරෝධී ක්‍රියාවක් පිළිබඳව තොරතුරු හෙළි වී තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් වගකිවයුතු ආයාතන ඒ පිළිබඳව සොයානොබලා තොරතුරු හෙළි කළේ යැයි සැකකරමින් මහජන බැංකුවේ නිලධාරීන් පසු පස ලුහුබැඳ යාම බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn