පවිත්‍රා ගොළුවී සිටින්නේ ඇයි?

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ දිනවල දැඩි නිහඬතාවයක පසුවන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇය සිදු කරන ලද ඇතැමි නීතිවිරීරෝධී ක්‍රියා සම්බන්ධයෙන් හෙළි වේ යැයි පසුවන බිය නිසා යැයි පැවසේ.

ඊට ආසන්නම හේතුව වී ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී එවකට පොදු අපේක්ෂකයාගේ රැලියට ප්‍රහාරයක් එල්ල කිරීම පසුපස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැරයන්ද සිටීමය. එමෙන්ම විදුලි බල අමාත්‍යාංශයට අදාළ අයතා ක්‍රියාමාර්ග රැසක් පිළිබඳවද බොහෝ කරුණු වසා ගැනීමට ඇයට ඇතැයි හෙළි වේ. ඇය විසින් අනුගමනය කරන ලද බොහෝ කටයුතු පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා මනා අවබෝදයකින් සිටී.

Facebook
Twitter
LinkedIn