කොටුවේ විරෝධතා ඇරඹේ

කොටුවේ විරෝධතා ඇරඹේ

මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට එක්රැස්වෙන තරුණ තරුණියන් විරෝධතා පුවරු ප්‍රධර්ශනය කරමින් විරෝධතා ආරම්භ කර තිබේ.

ඔවුන් මේ වනවිට සටන් පාඨ කියමින් ගාලුමුවදොර දෙසට ඇදෙමින් සිටිති.

Facebook
Twitter
LinkedIn