වත්මන් ආන්ඩුව අලසකමින් යුතුව මහා පරිමාන වංචනිකයන් සහ දූෂිතයන් කෙරෙහි අනුගමණය කරන ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
“බල පෙරළිය හා ජනතා අභියෝග” යන තේමාව ඔස්සේ එම පක්ෂය රට පුරා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය පවත්වමින් මේ බව සඳහන් කළේය. විදේශ ඇමති මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවට කරන ලද කුමන්ත්‍රණය පිළිබඳ සම්බන්ධයෙන්ද ආණ්ඩුව අනුගමනය කරන උදාසීන බව ප්‍රධාන ලේකම්වරයාගේ දැඩි විවේචනයට ලක් විය.
Views: 0









