අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයට කොළඹ ලංකා බැංකු මාවත ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ ලංකා බැංකු මාවත අසළ ඉදි කර තිබූ මාර්ග බාධකය පෙරළීමට උත්සාහා කිරීමේදී ය.

Facebook
Twitter
LinkedIn