නාමල්, බිරිඳ සහ දරුවා රටින් පිටකරයි

නාමල්, බිරිඳ සහ දරුවා රටින් පිටකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජක්ෂ, සිය බිරිඳ ලිහිණි රාජපක්ෂ සහ දරුවා ඊයේ (07) රාත්‍රියේ රටින් පිටත් කර යවා ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ.

ඔවුන් අළුයම 12.05ට සිංගප්පූරු ගුවන්සේවයට අයත් S.Q 469 ගුයන් යානයෙන් සිංගප්පූරුවටත් එතැන්සිට ප්‍රංශයටත් පිටත් කර ඇති බව වාර්තා වේ.

මෙයට පෙර පසුගිය මැයි මස 09 වෙනි දින යෝෂිත රාජපක්ෂ ඔහුගේ බිරිඳ සහ දරුවා මෙලෙස විදෙස් රටකට පිටත් කර සිටි අතර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුන් දුන් පසුව ඔවුන් නැවත මෙරටට කැඳවා ගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn