පසුගිය මැයි 09 වෙනිදා සාමාකාමී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කළ රාජපක්ෂ මැරයන් සමග එක් වී කටයුතු කළ බස්නාහිර දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිටත් හොර රහසේම පොලීසිවලට නියෝග නිකුත්කරමින් සිටී.
අද (08) සහ හෙට (09) පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සහ ගෝටාබය ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයින්ගේ ආරක්ෂාව තරකිරීමට අදාල නියෝග ගණනාවක් ඔහු විසින් නිකුත් කර තිබේ.
Views: 0










