මමත් තාම හොරු සමග හෙළුවෙන්

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්කරගැනීම සඳහා පැවති ප්‍රචාරක රැලිවලදී වැඩිම ජනතා ‍ඔල්වොරසන් නැගුනේ දූෂතයින්ට දඬුවම් කරන බව ප්‍රකාශ කළ අවස්ථාවලදී යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

එසේ වුවද මේ දක්වා එය ක්‍රියාත්මක වීමට නොහැකි වීම ගැන බරපතල ගැටළුවක් ඇති බවත් තමන්ද “හොරු සමග හෙළුවෙන්” බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

Facebook
Twitter
LinkedIn