දුමින්ද සිල්වා අදත් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව නැවතවරක් අද (11) පෙරවරු 11.00ට රහස් පොලීසියට කැඳවා ඇතැයි වාර්තා වේ.

වෙලේ සුදා නැමති මත් කුඩු ව්‍යාපාරිකයාගෙන් ලැබුණු පාපොච්ඡාරණය මත ත්වදුරටත් කරුණු අනාවරණය කරගැනීමට අවශ්‍ය සඳහා අද දිනයේද දිමින්ද සිල්වා මහතාගෙන්  ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.

වෙලේසුදා විසින් හෙළිකළ කරුණු මත පදනම්ව මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ඊයේත් පැය 6ක කාලයක් රහස් පොලීසිය ප්‍රශ්න කර තිබිණ.

Facebook
Twitter
LinkedIn