අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව සති දෙක තුනක කාලයක් තුළ දූෂිතයින් අත්අඩංගුවට නොගන්නේ නම් එය අග්රාමාත්යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ බලපෑම මත සිදුවන්නක් වියයුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඊයේ (09) අනුරාධපුර නගරයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේ ය.
Views: 0









