කේ.පී.ටත් විදෙස්ගතවීම තහනම්

කොටි සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධානියා ලෙස කටයුතු කළ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ට මෙරටින් පිටවීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් අද (05) නියෝගයක් ලබා දී තිබේ.

කේ. පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක් දැයි යන්න හෙළිකරන ලෙසත් කේ. පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගනිමින් මෙම නියෝගය ලබා දී ඇත.

එල්ටීටීඊ සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මියයාමෙන් පසුව එම ත්‍රස්ත සංවිධානයේ නව නිල නායකා ලෙස පත්ව සිටින්නේද මොහුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලන කටයුතුවල නිරතවෙමින්

Facebook
Twitter
LinkedIn