නිදහස් දිනයට මෝදිගෙන් සිංහලෙන් සුභ පැතුම්!

අද (04) ට යෙදී තිබෙන ශ‍්‍රී ලංකාවේ 67 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් අඩවියේ සටහනක් සිංහලෙන් තබමින්  සුභාෂිංසන පළකර තිබේ.

එම ට්විටර් සටහනේ ඔහු ප‍්‍රකාශ කරන්නේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට ශක්තිය ලැබේවායි යන්නයි. එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.


Facebook
Twitter
LinkedIn