ජවිපෙ, මොහාන් පීරිස් ගැන වි‍ශේෂ ජනාධිපති කොමිසමක් ඉල්ලයි

මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයේ හිඳිමින් කටයුතු කළ ආකාරය ගැන සෙවීම සඳහා වි‍ශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වත්මන් අගවිසින්සුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සහ එතෙක් අගවිනිසුරු ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.

සම්පූර්ණ කතාව

Facebook
Twitter
LinkedIn