වලස්මුල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්

වලස්මුල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්

දේශපාලන පලීගැනීම් මත අසාධාරණ ලෙස අනීතිකව අත්අඩංගුවට ගත් ජාතික භික්ෂු පෙරමුණේ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පරිසරවේදී වෑකදවල රාහුල හිමියන් ඇතුළු සියලු දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් වලස්මුල්ල අධිකරනය ඉදිරිපිට පැවති නිහඬ විරෝධය.

Facebook
Twitter
LinkedIn