විනාශකාරී දේශපාලනය විසින් රට බංකොලොත් කළා

විනාශකාරී දේශපාලනය විසින් රට බංකොලොත් කළා

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කිරීම දිගු කාලයක් අනුගමණය කරන ලද දේශපාලනය විසින් සිදු කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළිකරයි.

“මගේ රට බංකොලොත් කළේ කවුද?” යන සම්මන්ත්‍රණයේදී මොහු මේ බව හෙළි කළේය. 1977 වන විට ලෝක වෙළඳපොළේ ඩොලර් 200ක වෙළඳාමක් සිදු වනවිට ලංකාවේ ඩොලර් එකක් වූ අනුපාතයක් තිබූ බවත් මේ වනවිට එය ලෝක වෙළඳපොළේ ඩොලර් 2000ක වෙළඳාම් වනවිට ශ්‍රී ලංකාවෙන් ඩොලර් එකක භාණ්ඩ තිබෙන තත්වයක් දක්වා ඇදවැටී තිබෙන බව එම සම්මන්ත්‍රණයේදී ඔහු හෙළිකරණු ලැබීය.

Facebook
Twitter
LinkedIn