ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති බවත් බොහෝ මන්ත්‍රීවරු තවමන් සිටින්නේ තැන තැන සැඟවී බවත් පවසන හිටපු රාජ්‍ය ඇමති විමලවීර දිසානායක, තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ල්ලා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද ඔහු පවසයි. මෙම තත්වය නිසා ජනතාව පහරදේවි යන බියෙන් බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟවී බවද ඔහු සඳහන් කරයි.
Views: 1










